Saturday, July 25, 2026
Homeදේශීයඅද විදුලි කප්පාදුවක් නෑ

අද විදුලි කප්පාදුවක් නෑ

අද (10) සහ හෙට (11) දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා. නැවත ලබන සඳුදා පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බව එම කොමිෂම පවසනවා.


READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්