Saturday, September 12, 2026
Homeදේශීයබ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස Liz Truss තේරි පත්වෙයි

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස Liz Truss තේරි පත්වෙයි

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස Liz Truss තේරි පත්වී තිබෙනවා.

අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Liz Truss සමත් වූ අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන රිෂි සුනක්.

මෙහිදි ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගැනීමට ඇය සමත්ව වුණා.

ඒ අනුව හෙට (06) නිල වශයෙන් රටේ නායකයා ලෙස ඇය වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   හොන්ඩුරාස්හි හිටපු ජනපති ආර්යාවට වසර 14ක සිර දඬුවමක් නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්