Friday, October 23, 2026
Homeදේශීයවිදුලි කප්පාදුව පැයක් දක්වා අඩුවෙයි

විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුවෙයි

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.


ඒ අනුව එක් එක් කලාපයන් සඳහා පස්වරු 06.00 සිට 09.00 දක්වා කාලය තුළ දී පැයක පමණක්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

READ:   මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්