Thursday, September 24, 2026
Homeදේශීයකොත්තුවක මිල රුපියල් 100 කින් ඉහළට

කොත්තුවක මිල රුපියල් 100 කින් ඉහළට

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් ද අදාළ ව්‍යාපාරිකයින් විසින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කොත්තුවක් රුපියල් 100කින් පමණ මිල ඉහළ දමා ඇති අතර බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

READ:   ඡන්දය තියන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්