Tuesday, September 8, 2026
Homeදේශීයපාන් ගෙඩියක මිල රු,300 ක් දක්වා වැඩි කිරීමට උපදෙස් දුන්නා - බේකරි...

පාන් ගෙඩියක මිල රු,300 ක් දක්වා වැඩි කිරීමට උපදෙස් දුන්නා – බේකරි හිමියන්ගේ සංගමය

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලට අලෙවි කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් බේකරි හිමියන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ පාන් ගෙඩියක් රුපියල් 300ක මිලට අලෙවි කිරීම සඳහා රටපුරා සිටින බේකරි හිමියන්ට උපදෙස් ලබා දුන් බවයි සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ.

READ:   ශ්‍රී ලංකාවට තවදුරටත් එක්සත් ජනපදයේ සහය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්