Friday, September 11, 2026
Homeදේශීයහිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙයි

හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී තායිලන්තයේ සිට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එතුමා කටුනායක ගුවන් තොටුපොලට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොල සහ ඒ අවට ආරකෂාව තර කර තිබු බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

READ:   ජනපති සමන්තා පවර් හමුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්