Wednesday, June 3, 2026
Homeදේශීයඅද ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ - බලශක්ති ඇමති

අද ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ – බලශක්ති ඇමති

පෙර දැනුම් දුන් ආකාරයට අද (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත වුවත් අද මධ්‍යම රාත්‍රියේ දී එවැනි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.


මීලඟ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 15 වනදා ඇගයීමට ලක් කරන බව ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

READ:   නිරෝධායන නීති කඩ කළ 426ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්