Wednesday, July 22, 2026
Homeදේශීයදිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

මෙම නිවේදනයන් පිලිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

READ:   කොත්තු, ෆයිඩ් රයිස්, කෑම පැකට්, තේ මිලත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්