Wednesday, September 9, 2026
Homeදේශීයසනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

READ:   මහවැලි අධිකාරිය රුපියල් මිලියන 109,298 ක ලාභයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්