Tuesday, September 8, 2026
Homeදේශීයආනයන සීමා නිසා ජංගම දුරකථන මිල ඉහළ යා හැකියි - කොමියුනිකේෂන් හිමිකරුවන්

ආනයන සීමා නිසා ජංගම දුරකථන මිල ඉහළ යා හැකියි – කොමියුනිකේෂන් හිමිකරුවන්

පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යා හැකිද යන්න කිව නොහැකි බවත් එලෙස මිල ඉහළ යෑමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනෙකුට පමණක් හිමිවෙන වාසියක් බවත් කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළා.

READ:   අවෛරය ගැන අගමැති සිහිපත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්