Thursday, August 13, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

අ.පො.ස උසස් පෙළ 2021 වර්ෂයට අදාළ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. විභාග ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exsams.gov.lk වෙබ් අඩවි හරහා ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

READ:   ජනතාව රට විකුණන්නට ආණ්ඩුවට බලය දී නැහැ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්