Tuesday, September 8, 2026
Homeදේශීයපූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

පසුගිය ජූලි 09 වනදා ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (24) පැමිණ තිබෙනවා. එහිදි ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වනවා.

READ:   BREAKING NEWS: සී.ඩී. වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්