Friday, July 24, 2026
Homeදේශීයඅපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් මූලික කරගෙන මොහු පොලිස් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

READ:   මඟ තොටේදී අනන්‍යතාවය තහවුරු කරන්න - ශ්‍රී ලංකා පොලිසිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්