Saturday, August 29, 2026
Homeදේශීයසියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරේ

සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරේ

සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ දී විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හා රට තුළ ඇතිවූ විවිධ අර්බුදකාරී තත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වසා තැබීමට මීට පෙර කටයුතු කර තිබුණා.

READ:   මේ පාර විශ්වාසය බින්දොත් නම් අපි සටන් කරනවා ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්