Sunday, September 13, 2026
Homeදේශීයහිරුනිකා ප්‍රේමචන්ද්‍ර CID යට (VIDEO)

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර CID යට (VIDEO)

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ එදා මෙදා තුර බිහිවූ ඒකාධිපති පාලකයා රනිල් වික්‍රමසිංහ වන බවයි. ත්‍රස්තවාදී පනත යටතේ ශිෂ්‍යයන් අත්තඩංගුවට ගැනීම පුදුමයට කරුණක් බවත් මෙරට තුල පැවති යුද්ධය 2009 වන විට අවසන් වූ බවත් ඇය ප්‍රකාශ කරනවා.

අරගලයේ ක්‍රියාකාරීන් හා තරුණයන් මර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලබන උත්සහය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඇය අවධාරණය කර සිටියා.

READ:   වත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා. -කීර්ති තෙන්නකෝන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්