Tuesday, July 28, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ දිවයිනට

ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් තහවුරු කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීම රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දුන් බව විදේශ කටයතු අමාත්‍යවරයා CNN ප්‍රවෘත්ති නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් කාර්යභාරයක් රජයට නොමැති බවත් ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ඔහුට රිසිසේ සංචාරයන්හි නිරතවිය හැකි බවත් අලි සබ්රි අමාත්‍යවරයා CNN ප්‍රවෘත්ති සේවය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

READ:   13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්