Friday, April 24, 2026
Homeදේශීයත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළට

ත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළට

ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 120 ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබාදීම සහ නියාමනය ආරම්භ වූ පසු ත්‍රීරෝද රථ ගාස්තූන් සංශෝධනය කිරීම සඳහා බලාපොරොත්තු වන බවයි සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කර සිටියේ.

READ:   බණ්ඩාරනායක පිළිරුවට අසළට යෑම වළැක්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිට සිතාසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්