Sunday, September 13, 2026
Homeදේශීයවීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යෑමට සැරසෙයි

වීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යෑමට සැරසෙයි

චීන හමුදා භට පිරිසක් ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා රුසියාව බලා පිටත්ව යෑමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්තානය , බෙලරූස් යන රටවල් ද සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වොස්ටොක් නමින් හැදින්වෙන මෙම යුධ අභ්‍යාසය එළඹෙන අගෝස්තු 30 වැනි දා සිට සැප්තැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිත වනවා.

READ:   කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්