Saturday, April 18, 2026
Homeදේශීයවිකෘතිය නිවැරදි කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි

විකෘතිය නිවැරදි කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි

රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගී ඇත්තේ විකෘතියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

තනි පුද්ගලයෙකුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හෝ ඒවා සාධාරණීයකරණය කිරීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දිය නොහැකි බව ඇය පෙන්වා දෙනවා. මෙම විකෘතිය නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය වන බව ඇය අවධාරණය කර සිටිනවා.

READ:   සනත් නිශාන්තගේ මරණය නීති විරෝධී රියදුරන්ගේ කටයුතුවල ප්‍රතිථලයක් - අධිකරණ ඇමති විජයදාස
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්