Tuesday, May 26, 2026
Homeදේශීයවී මිලදී ගැනීම අද සිට

වී මිලදී ගැනීම අද සිට

වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම අද (17) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ අනුව නාඩූ වී කිලෝවක් රුපියල් 120 කට , සම්බා වී කිලෝවක් රුපියල් 125 කට, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130 කට.. යන මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සිදු වනවා. පළමු අදියර යටතේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැදී සිටි 4 දෙනෙකු අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්