Tuesday, August 25, 2026
Homeදේශීයපෙරේදා කොවිඩ් මරණ 6 ක් වාර්තා වෙයි

පෙරේදා කොවිඩ් මරණ 6 ක් වාර්තා වෙයි

පෙරේදා (15) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 6 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ (16) දිනයේ දී නව කොරෝනා වෛරස ආසාදිතයින් 195 ක් වාර්තා වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ඔවුන් සියල්ල දේශිය ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ඒත් සමඟ මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 668,336 දක්වා ඉහළ යන අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,619 ක් දක්වා ඉහළ යනවා.

READ:   රටක් සිනහගැස්වූ බර්ටි දිවිගමනේ නිමාව සටහන් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්