Saturday, July 11, 2026
Homeදේශීයගෝඨාභයගේ එතෙර වියදම් ගැන ප්‍රකාශයක්

ගෝඨාභයගේ එතෙර වියදම් ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එතෙර හිදී සිදු කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය ප්‍රකාශ කර සිටිනවා. එවැනි වියදම් සියල්ල හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සිය එතෙර වියදම් පිළිබඳව ඇතැම් මාධ්‍ය විසින් පළකර ඇති වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බවටත් නිවේදනයේ සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්

READ:   ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්