Sunday, April 19, 2026
Homeදේශීයරාජ්‍ය අයතනවල වියදම් අවම කිරීමට චක්‍රලේඛයක්

රාජ්‍ය අයතනවල වියදම් අවම කිරීමට චක්‍රලේඛයක්

රජයේ වියදම් අවම කිරීමේ අරමුණින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛනයේ විධිවිධානයන්ට යටත්ව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් කටයතු කළ යුතු බව නිවේදනයේ සඳහන්, චක්‍රලේඛනයට භාහිරව සිදුකරෙන සියලු වියදම් සඳහා අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව වගකීමට බැදී සිටින බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත ලිපියක් මගින් අද (15) ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ බව දැනුම් දී තිබෙනවා.

READ:   ගාලු මුවදොරහී සිටි විරෝධතාකරුවන්ට බලධාරින් විසින් පහර දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි - Saliya Pieris
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්