Thursday, September 10, 2026
Homeදේශීයසරත් ෆොන්සේකා සහ පැතුම් කර්නර් අතර හමුවක්

සරත් ෆොන්සේකා සහ පැතුම් කර්නර් අතර හමුවක්

පසුගියදා අත්තඩංගුවට ගැනුණු ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය පැතුම් කර්නර් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මුණගැසී තිබෙනවා. ඔවුන් පැයට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. වත්මන් ආණ්ඩුව, ජනාධිපතිවරයා සහ ආර්ථික අර්බුදය සඳහා වූ බලපෑම්, පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් කර තිබුණා..

විඩියෝව පහතින්

READ:   ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්