මෙරට තුළ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හයක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ගෝලීය දෙමළ සංසදය , ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය.. ඇතුළු සංවිධාන හයක් සඳහා මෙරට තුළ වූ තහනම ඉවත් වූවා.
අදාළ නිවේදනය පහතින්