Tuesday, April 21, 2026
Homeදේශීයරවිඩ සංවිධාන 6 ක් සඳහා වූ තහනම ඉවත් කෙරේ

රවිඩ සංවිධාන 6 ක් සඳහා වූ තහනම ඉවත් කෙරේ

මෙරට තුළ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හයක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ගෝලීය දෙමළ සංසදය , ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය.. ඇතුළු සංවිධාන හයක් සඳහා මෙරට තුළ වූ තහනම ඉවත් වූවා.

අදාළ නිවේදනය පහතින්

READ:   ගමට එනවා නම් බොරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්