Tuesday, November 17, 2026
Homeදේශීයහරක් කටා අත්තඩංගුවට

හරක් කටා අත්තඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඩුබායිහිදී මෙලෙස අත්තඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

READ:   පාස්කු දින ප්‍රහාරය පසුබිම් කරගනිමින් මෙවර සාම්ප්‍රදායික නොවන ගවලෙනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්