Tuesday, July 28, 2026
Homeදේශීයරැට්ටාට උගුලක් ද ?

රැට්ටාට උගුලක් ද ?

තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 50 මුදලක් ඊයේ (12) තමන්ගේ ගිණුමට බැර වී ඇති බව ගාලුමුවදොර ජනතා අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රැට්ටා ( රනිඳු සේනාරත්න) පවසනවා.

මේ පිළිබඳව කඩානම් නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කර සිටින රනිදු සේනාරත්න මෙය තමන් අරගලයෙන් මුදල් වංචා කළ බවට චෝදනා කිරීම සඳහා සැලසුම් සහගතව සිදු කර කළ උගුලක් වන බවයි ප්‍රකාශ කර සිටියේ.

මෙම සිදුවීම පිළිබඳව බැංකුවට පැමිණිළි කිරීම සඳහා පියවර ගත් බවත් CIMA සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයෙකු වන තමන් මෙවැනි උගුලකට කිසිසේත් හසු නොවන බව අවධාරණය කර සිටියා.

READ:   ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්