Tuesday, September 15, 2026
Homeදේශීයනිහාල් වෙදආරච්චි අත්තඩංගුවට

නිහාල් වෙදආරච්චි අත්තඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ සහෝදරයකු වෙන නිහාල් වෙදආරච්චි පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. මැයි 09 විරෝධතාවයන්ට සම්බන්ධව කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් ඔහු අත්තඩංගුවට ගෙන තිබෙනවා.

READ:   අවුරුදු හොඳට කන්න තෙල් වැඩිපුර ෂෙඩ්වල⁣ට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්