Monday, September 14, 2026
Homeදේශීයයුරෝපා සංගමයේ තානාපතිවරුන් පිරිසක් ජනපති හමුවෙයි

යුරෝපා සංගමයේ තානාපතිවරුන් පිරිසක් ජනපති හමුවෙයි

යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවි සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අසීරු අවස්ථාවේ යුරෝපානු සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු වශයෙන් කටයතු කරන බව තානාපතිවරුන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. GSP ප්ලස් ,IMF සහ මානව හිමිකම් කවුන්සිලය විසින් දැනට ක්‍රියාත්මක කරවන ප්‍රධාන ක්‍රීයාවලීන් පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වන බව පෙන්වා දී ඇති තානාපතිවරුන්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිවිල් මානව හිමිකම් ක්‍රියාත්මක කරවීමේ වැදගත්කම ද මෙහිදී අවධානයට ලක කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්