Saturday, July 25, 2026
Homeදේශීයඩීසල් ලීටර් 19,000 ක් අල්ලයි

ඩීසල් ලීටර් 19,000 ක් අල්ලයි

ඩීසල් ලීටර් 19,000ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් නීති විරෝධී ආකාරයෙන් ඩීසල් ඉන්ධන තොග රැස් කර ලඟ තබා ගෙන ඇති අතර හම්බන්තොට ධීවර වාරය අසලදී අම්පාර ප්‍රදේශයට ඩීසල් තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබියදී අත්තඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ..

READ:   රත්‍රං ගෙනා අලි සබ්රි ඉවත් කිරීමට යෝජනාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්