Friday, August 14, 2026
Homeදේශීයනව ඉන්ධන පිරවුම් හල් 50 ක් ආරම්භ කිරීමට යයි

නව ඉන්ධන පිරවුම් හල් 50 ක් ආරම්භ කිරීමට යයි

ලංකා IOC සමාගම විසින් මෙරට නව ඉන්ධන පිරවුම් හල් 50 ක් විවෘත කරලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.. IOC සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් නව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබීම පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ ලිපය පහතින්

READ:   BREAKING NEWS: හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්