Saturday, October 17, 2026
Homeදේශීයගෑස් මිල සංශෝධනය අද

ගෑස් මිල සංශෝධනය අද

වසර කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු ලැබූ බවත් පසුගිය කාලය තුළ දී ආයතනය රැක ගැනීම සඳහා ණය ලබා ගැනීමට සිදු වූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට ලාබ ලබන ආයතනයක් බවට පත්ව ඇති බැවින් ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිලට සාපෙක්ෂව අද (08) පස්වරුවේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බවලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

READ:   “පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පමණක් නෙමෙයි මේ රටේ බොහෝ දේ ගැන ඇත්ත එළිදරව් කරන්නේ නෑ” - සිරිල් ගාමිණී පියතුමා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්