Friday, June 19, 2026
Homeදේශීයපොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය 10 ක් අතුරුදහන්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය 10 ක් අතුරුදහන්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයට පිටත්ව ගිය මෙරට 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව AFP පුවත් සේවය වාර්තා කරනවා. ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ කලමනාකරුවෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පළමුව අතුරුදහන් වූ ජූඩෝ ක්‍රීඩිකාව සහ පහුණුකරු සිටි ස්ථානය එරට පොලිසිය විසින් සොයාගත් බවත් ඔවුන්ට දින 180 ක් සඳහා වීසා ඇති බැවින් ඔවුන් අත්තඩංගුවට නොගත් බවත් බ්‍රිතාන්‍ය පොලිසිය පවසනවා. කෙසේවෙතත් ඔවුන් රැකියා අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය තුළ රැදී සිටීමට උත්සහකරන බවට පොලිසිය සැක පළ කරනවා.

READ:   අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව හා වස්ත්‍ර පූජාවක් මතුගමදී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්