Thursday, July 23, 2026
Homeදේශීයමොකක් ද මේ ? ච්චී ගේ කතාව

මොකක් ද මේ ? ච්චී ගේ කතාව

🤔 හූ හඬ මැද ච්චී මගුල් ගෙදරින් පැන දුවයි චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවාත් සමඟම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිත අමුත්තන් චිචී සමඟ මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කොට නැගිට ගිය පැවසේ..

අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,“මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය , තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ , තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයෝ.. ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ එයින් උත්තේජනය ලද තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා…“ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන, අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකම්මු , තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට තවත් විනාඩියක් වත් එම ස්ථානයේ රැඳී නොසිට මනාල යුවලට සුබ පැතීමත් පසෙක තබා එතැනින් වේගයෙන් පිටත්වුයේ හූ හඬ මැදින් බව පැවසේ..

කෙසේ වුවත් අවසාන වශයෙන් ඔවුන්ට පිදූ ලෝකයම අද ඔවුනට එරෙහිව නැගී සිටීම ඇස් පනාපිටම දක්නට ලැබේ.

තිස්වසරක කුරිරු යුද්ධයකින් රට ගලවා ගැනීම නිසාම ඉමහත් ගෞරවාදයට පාත්‍රවිය යුතු වුවත් අද ඔබලා වැපිරූ දේ අස්වැන්න අද ඔබලාටම නෙලා ගැනීමට සිදුව ඇත.

උපුටාගැනනීම

READ:   BREAKING- විදුලි ගාස්තුව ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්