Tuesday, September 15, 2026
Homeදේශීයරඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඇප

රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඇප

පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයක් අතර තුර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව අත්තඩංගුවට ගෙන සිටි කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී කීර්ති රත්න ඇතුළු පොලිස් නිලධාරින් සිව්දෙනෙකුට කෑගල්ල මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 19 වන දා රඹුක්කන ඉන්ධන පිරවුම් හල අසලදී ඉන්ධන ඉල්ලා කළ උත්ඝොෂණයක් අතර තුර පොලිසිය විසින් වෙඩි තැබීමෙන් දෙදරු පියෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

READ:   චන්ද්‍රයාන් 3 සඳෙහි සිට සන්නිවේදනය අරඹයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්