Sunday, July 26, 2026
Homeදේශීයගාලුමුවදොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සිය මෙහෙයුම් අවසාන කරයි

ගාලුමුවදොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සිය මෙහෙයුම් අවසාන කරයි

ගාලුමුවදොර මහජන අරගලය සඳහා සහය දැක්වූ ගාලුමුවදොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව සිය මෙහෙයුම් අවසාන කර තිබෙනවා. කෙසේවෙතත්, ජනතා අරමුණු ජයග්‍රහණය කරන තෙක් අරගලය ඉදිරියට පවතින බවත් ඒ සඳහා තම වගකීම සමාජ මාධ්‍ය කරුවන් වශයෙන් නොපිරිහෙලා ඉටු කරන බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.

අදාල නිවේදනය පහතින්

READ:   UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්