Wednesday, April 15, 2026
Homeදේශීයයුපුන් අබේකෝන් සහභාගී වන අවසන් පූර්ව තරඟය අද

යුපුන් අබේකෝන් සහභාගී වන අවසන් පූර්ව තරඟය අද

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100, 6 වන මූලික තරඟ ඉසව්ව සඳහා සහභාගී වූ යුපුන් අබේකෝන් එම ඉසව්ව තප්පර 10.06 කින් අවසන් කර ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඊයේ සමත්ව වූවා. ඒ අනුව පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද (03 ) ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.40 ට අවසන් පූර්ව තරඟය සඳහා තරඟ වැදීමට නියමිතයි.

READ:   IMF නියෝජිතයන් මේ මස අගදී ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්