Saturday, October 17, 2026
Homeදේශීයගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කරගන්න - පොලීසිය කියයි

ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කරගන්න – පොලීසිය කියයි

ගාලුමුවදොර අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම් හා භෝග වගාවන් ආදිය ලබන 05 වනදා පස්වරු 5.00ට පෙර වහාම ඉවත් කර ගන්නා ලෙස පොලිසිය විසින් අද (03) ගාලුමුවදොර අරගලභූමිය තුළ රැදි සිටින විරෝධතාකරුවන් හට දැනුම් දී තිබෙනවා.

රටේ නීතියට අනුකූලවෙමින් මහජනතාවට පීඩාවක් නොවන ආකාරයට කටයුතු කළ යුතු බවයි පොලිසිය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.

READ:   බඩ ඉරිඟු සඳහා රසායනික පොහොර අවශ්‍ය නම් Online ලියාපදිංචි විය යුතු බවට නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්