Tuesday, July 21, 2026
Homeදේශීයදළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

දළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

මහනුවර ඇසළ මහ දළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අගෝස්තු 07 සිට අගෝස්තු 11 දක්වා ක්‍රියාත්මක වෙන මෙම දුම්රිය සේවය සාමන්‍ය දෛනික දුම්රිය සේවාවන්ට අමතරව ක්‍රියාත්මක වීමට නියමිතයි.අදාළ දුම්රිය කාලසටහන පහතින්

READ:   දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්