නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය සඳහා පැමිණී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කතානායකවරයාගේ මූලිකත්වයෙන් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා කතානායක ආසනයේ අසුන් ගැනීමෙන් අනතුර නව රජයේ ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් රාජාසන කතාව සිදු කරණු ලැබුවා.
නවතම වීඩියෝ
-
රජය ඒකාධිපති පාලනයකට රට ගෙනයන්න උත්සහ කරනවා.සජීත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවීම්.
-
සජිත් හමුවීමෙන් පසු වෘත්තිය සමිති නියෝජීතයින් කියපු කථාව.හෙට ඉන්ධන මිල වැඩිවන හැටි.
-
හෝමාගම තරුණයා අත්අඩංගුවට ගැනීමට පෙර පහරදී තිබු කථාවට සුදේශ් නන්දිමාල් සැරටම කියපු කථාව..
-
අධ්යාපනයේ ප්රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි!!ගුණාත්මක අධ්යාපනයක් ලැබීම දරුවන්ගේ අයිතියක්!!


