නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය සඳහා පැමිණී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කතානායකවරයාගේ මූලිකත්වයෙන් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා කතානායක ආසනයේ අසුන් ගැනීමෙන් අනතුර නව රජයේ ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් රාජාසන කතාව සිදු කරණු ලැබුවා.
නවතම වීඩියෝ
-
22ට විරුද්ධ වෙන ඇත්තම හේතුව - වෘත්තීය සමිති නායකයින් අමතමින් නීතිඥ සංගමයේ සභාපති කළ කතාව
-
අගවිනිසුරු ගැන ප්රසාද්ගේ සැර කතාවට හැරෙන තැපෑලෙන් සැර උත්තරයක්
-
ආචාර්ය රංග කලන්සූරිය.. රට, ලෝකය ඉස්සරහ නියෝජනය කළ විශිෂ්ට නමක්.. රටට මෙහෙම නාමයන් ගොඩක් නැහැ..
-
තීන්දුව කලින් කියනවා.අගවිනිසුරුව බිත්තියට හේත්තුකරපු හැටි සජබේ ප්රසාද් හෙළිකරයි.


