Monday, September 14, 2026

නව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසිම මීට සුළු මොහොතකට පෙර සිදු වූවා. රතු පලස මතින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව වෙත පිවිසී ජනාධිපතිවරයා ආරකෂක අංශයන්ගේ උත්තමාචාර දැක්වීම හා ජයමංගල ගාථා සජ්ඣායනයෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය සමීප පරීශ්‍රයේ 10.25 වන තෙක් රැදී සිටියා.

අනතුරුව පාර්ලිමේන්තු ගර්භය වෙත පිවිසූ ජනාධිපතිවරයා සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පිලිගැනීම මධ්‍යයේ කතානායක ආසනයේ අසුන් ගනු ලැබුවා. මේ වන විට ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව ඉදිරිපත් කරිමට නියමිතයි.

READ:   2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්