Tuesday, July 28, 2026
Homeදේශීයරැට්ටා ඇප මත මුදාහරි

රැට්ටා ඇප මත මුදාහරි

ජූලී 21 ලංකා බැංකු මාවතේ විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධව ඊයේ (01 ) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට ගත් ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන රැට්ටා නොහොත් රනිඳු සේනාරත්න ඇප මත මුදාහැරිමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබෙනවා.

READ:   දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට යුපුන් අබේකෝන් පත්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්