Saturday, September 12, 2026
Homeදේශීයවහාම එන්නත්කරණයට යොමු වන්න - ජනාධිපති

වහාම එන්නත්කරණයට යොමු වන්න – ජනාධිපති

සීඝ්‍රයෙන් ව්‍යාප්තවී යන කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකි ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කර නොමැති පුද්ගලයින් තම එන්නත් මාත්‍රාවන් ලබා ගන්නා ලෙසත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නියමාකාරයෙන් පිළිපදින ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   ත්‍රී පෝෂ ගෙදර හදමු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්