Sunday, July 26, 2026
Homeදේශීයමිටර් 100 මූලික තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය යුපුන් අබේකෝන්

මිටර් 100 මූලික තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය යුපුන් අබේකෝන්

පොදු රාජ්‍ය මණ්ඩලීය මීටර් 100, 6 වන මූලික තරඟ ඉසව්ව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුපුන් අබේකෝන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඉසව්ව තප්පර 10.06 අවසන් කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුපුන් අබේකෝන් හට හැකියාව අද ( 2 )ලැබුණු අතර හෙට (03 ) ශ්‍රි ලංකාවේ වේලාවෙන් 11.20 ට අවසන් පූර්ව තරඟය ආරම්භ වීමට නියමිතයි.

READ:   දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්