Tuesday, September 15, 2026
Homeදේශීයවිදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ අනුව මාසයක කාලයක් තුළ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සිදු කරන බවත් පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් විදුලි ඒකක ගාස්තූ සංශෝධනය සඳහා වන කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   යුක්‍රේන මාධ්‍යවේදියෙකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර රුසියානු හිතවාදී යුක්‍රේන දේශපාලනඥයෙකුට පහර දේ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්