Tuesday, September 15, 2026
Homeදේශීයරැට්ටා අත්තඩංගුවට

රැට්ටා අත්තඩංගුවට

ජනතා අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ රනිදු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ගෙවුණු 21 වන දා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් මෙම අත්තඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසනවා.

READ:   අවි අතරහැර අරගලයට එකතු වුණ S.T.F නිලධාරියා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්