Friday, September 11, 2026
Homeදේශීයනුවරඑළියේ පාසැල් වැසේ

නුවරඑළියේ පාසැල් වැසේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසැල් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් මහතා ප්‍රකාශ කරනවා. පවතින දැඩි වර්ෂාපතනය සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

May be an image of 6 people, child, people sitting and people standing

READ:   ගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්