Sunday, July 26, 2026
Homeදේශීයරැට්ටා ට විදෙස් ගමන් තහනමක්

රැට්ටා ට විදෙස් ගමන් තහනමක්

කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම චෝදනාවට ලක්කරමින් කොළඹ කොටුව පොලිසිය විසින් ගොණුකර ඇති පැමිණිල්ල ප්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් රනිදු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තවත් දෙදෙනෙකුට විදෙස් ගතවීම වළක්වාලමින් නියෝග නිකුත් කර තිබෙනවා.

READ:   අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්